Sunday, April 15, 2012

ඉස්ලාමි දහම


ඉස්ලාමි දහම ඉතාම පහසු මෙලොව හා එළොව ජය ගැනීමට මගපෙන්වන එකම දහමකි. ඒ ගැන නිසි අවබෝධයක් නැති කම නිසා වෙන්ම අද අප ඉස්ලාමි දහම බරක් කරගන ඇත.
පිටත සිට පිටස්තරව නොබලා ඉස්ලාමය පවසන පොඩි දෙයක් වුවද හොද දැනීමකින් හා අවබෝධයකින් කිරීමෙන්, එය අප හට වටහා ගත හැක.

තවද කවුරුන් විශ්වාස කර (අපි කියූ ආකාරයට) හොඳ ක්‍රියාවන් කරන්නේද, ඔහුට (දෙවියන්ගේ සන්නිධානයෙහි)අලංකාරවත්(හොඳ) ඵලවිපාක ඇත්තේය. අපිත් අපගේ ක්‍රියාවන්හි ඉතාමත් ලෙහෙසු ක්‍රියාවන් කිරීමට ඔවුන්ට අණ කරන්නෙමු තවද කවුරුන් විශ්වාස කර (අපි කියූ ආකාරයට) හොඳ ක්‍රියාවන් කරන්නේද, ඔහුට (දෙවියන්ගේ සන්නිධානයෙහි)අලංකාරවත්(හොඳ) ඵලවිපාක ඇත්තේය. අපිත් අපගේ ක්‍රියාවන්හි ඉතාමත් ලෙහෙසු ක්‍රියාවන් කිරීමට ඔවුන්ට අණ කරන්නෙමු(18:88)

මුහම්මදු හසාන්

No comments:

Post a Comment